නුඹ….



සිහිනෙකිදු සිහිනෙන් වත් බලන්නට සිත් නොවු බියකරු සිහිනයද නුඹ..?

සිසිරයට නැව්තුම් තබන්නට,
සිත හිරිවට්ටන හැගුම් පුබුදුවන්නට ආ අප්සරාවියද නුඹ...?

නුඹ බියකරුද?
නුඹ පියකරුද?
නුඹ ඒ සිහිනයද?
නුඹ හැබැවක්ද?
නැත්නම් මා නුඹව දකිමින් සිටින්නේ ඒ බියකරු සිහිනය තුලමද?

නුඹ කවුද....?

නුඹ කොහෙද....?


ප.ලි : මේ මං සිංහලෙන් ලියපු පලවෙනි නැත්නම් දෙවෙනි පෝස්ට් එක..පහුගිය දවසක මං පෝස්ට් ඔක්කොම ලේබල් කලා..එහෙම කරද්දි මොකක් හරි වෙලා මේක අලුත් පෝස්ට් එකක් විදිහට ඩ්‍රාෆ්ට් එකට ඇවිල්ලා..පරණ තැන මේක නෑ! ඩිලීට් කරන්නත් ලෝබයි! බ්ලොග් ලියපු අලුතම දාපු එකක් නිසා ගොඩ දෙනෙක් දැකලා නැති බව මට විශ්වාසයි(වැටිලා තිබුනේ එක කොමෙන්ට් එකයි)නැවත පල කරන්නට සිදුවීම ගැන කනගාටුයි!

ඩිල්ෂාන්…. ගහපාන්…. – Dil Scoop

ගම උපදින වැඩ පෙන්වන කොළඹට එන ඇතුටට යන කඩුළු රකින මැද පෙල එන ගලී ඉන්න පන්දු ගිලින බිම පෙරලෙන පිනුම් ගහන  පිලුම් නොවන බඳින ලෙහෙන එනමුත්, නොසැලෙන ඕපන් එන වටේ නෙලන පුදුමකරන ස්කූප් පුදන පන්දු යවන විකට් ගන්න ළොවම දිනන මෑන්ද වන නෝ ...බෝල් දාන උපදෙස් දෙන දඩෙත් ගෙවන දුන්නම එන නායක වෙන ෆේල්ම උන කිව්වම යන තවම ඉන්න තිලකරතන -o- ටැලන්ට් සාගරයකි ජාතික වස්තුවකි අනාගතයේ හෝ

අනේ මහත්තයා………………. නෝනා දිලා යන්න…

ඇත්තටම අද ලොකේ ඉන්න ජන ගහනයට වඩා දුරකතන අලවි වෙලා තියනවාලු... කොහොමද ඒක..

කොහොම උනත් අද ඕවා පාවිච්චි කරන කි දෙනෙක් හරියට එක පාවිච්චි කරනාවද?

මොබයිල් ෆෝන් ගැනවත් ඒකෙන් තියන ප්‍රයෝජන ගැනවත් කියන්න හදනවා නම් නෙමේ... පුන්චි කථා ටිකක් ඇහුනා.. ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා

සාමානයෙන් ආයතන ප්‍රධානියෙක්ට එක පාරම කොල් එකක් ගන්න අමාරුයිනේ... දුරකථන වලට පිලිතුරු දෙන්න වෙනම කෙනෙක් ඉන්නවානේ, එයානේ ඒවා කතා කරලා අදාල තැනට දාන්නේ

මේ පුන්චි කතා බහ එහෙම කෙනෙක් කියපු දේවල් ගැන

හිතලා බලන්නකෝ ඔයාලත් මෙහෙමද කොල් කරනකොට කියලා

ආයහන ප්‍රධානියා පිරිමි පුද්ගලයෙක් ඔහුව විමසන ආකාර කිහිපයක් වරහන් ඇතුලේ තියෙන්නේ ඒ වෙලාවේ දුරකතන ක්‍රියා කරවන්නියට හිතුනා කියලා කියපු දේවල්

(මේ ඔක්කොම කන්තාවන් විසින් කරපු ඇමතුම්)

හෙලෝ.....  මිස් මහත්තයා ඉන්නවාද? (ඇයි අනේ මොනවා වෙන්නද ඔය හොදට ඉන්නේ)

හෙලෝ... මහත්තයාව දෙන්න පුලුවන්ද මිස් (කොහොමද යකෝ මගේ මහත්තයව දෙන්නේ)

හෙලෝ මිස් මහත්තයට කථා කරන්න පුලුවන්ද?? (දැන් නම් කතා කරන්න පුලුවන්ද දන්නේ නැ ටිකකට කලින් නම් කතා කලා )

හෙලෝ මිස් මහත්තයට දාන්න පුලුවන්ද?? ( ඒකනම් අහන්න වෙන්නේ මහත්තයාගෙන්ම තමා)

*********************************************************

ඇත්තටම කොහොමද කතා කරන්න හොදම විදිහ... ඔයාලා කොහොමද කතා කරන්නේ.. තව මොනවද මෙහෙම කතා..


ඒ විතරක් නෙමේ ඔයාලට නිතරම සිගමන් යදින අය මුන ගැහෙනවා නේද? හොදට මතක් කරලා බලන්න ඒ අය කියන්නේ මෙහෙම නෙමේද කියලා

සිගමන් යදින කෙනා කන්තාවක් නම්

අනේ නෝනා................... මහත්තියා දිලා යන්න... (ඔන්න කැමති අය දිලා යන එකයි ඇත්තේ)

සිගමන් යදින්නේ පිරිමි කෙනෙක් නම්

අනේ මහත්තයා........................ නෝනා දිලා යන්න...

මාව ජරා මිනිහෙක් කලේ ඔයා….


 

මාව ජරා මිනිහෙක් කලේ ඔයා....

පච ගුනේ
නො: 15/18
මෝල් පාර
කටුනායක

හිස ගිනි ගත් රැයේදී

දයාබර ෂානි නOගී වෙත

ඔයාට මම කොච්චර ආදරේ කලාද කියනවා නම් මම ඔයාගේ ඇගේ මැක්කෙකුට තියා මදුරුවෙකුටවත් වහන්න දුන්නේ නෑ. ආදරය අන්දයි කියන්නේ ඔකට තමා මම ඔයාට වහන මදුරුවෝ මරලා පලවෙනි සිල්පදේ කඩා ගත්තා. ඔයා මට මුකුත් කිව්වේ නෑ.. මම ඔයාට කොච්චර ආදරේ කලාද කියනවා නම් මම තාත්තගෙන් සල්ලි හොරකම් කරලා ඔයාට චේන් මුදු මාල කරාබු විතරක් නෙමේ ආමාශේ සීරෙන්න කෑම අරන් දුන්නා ඔයා මාව සූරගෙන කාලා මගේ දෙවෙනි සිල් පදෙත් බින්දා.. එදා තමයි දවස මමත් එක්ක ෆිල්ම් එකක් බලන්න ඕනේ කියලා මම එපා කියද්දි මාව හෝල් එකකට ඇදගෙන ගිහිල්ලා මට මොනවද කරලා මගේ තුන් වෙනි සිල්පදෙත් බින්දා. මම කටක් හෙල්ලුවේ නෑ.. ඒත් මදි කොට ඔයා මගේ දෙමව්පියන්ට මO ලවා බොරු ගෙඩක් කියෙව්වා. මම ඔයාව බදිනවා, අද අම්මේ ඔපිස් එකේ වැඩ, අද යාලුවෙක්ගේ ගෙදර යන්න තියනවා කියලා මගේ හතර වෙනි සිල්පදෙත් බින්දා. ඔය ඔක්කොම මට කරලා ඔයා මාව දාලා වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිය දවසේ තමයි. මට සිද්ද උනේ පස්වෙනි සිල්පදේ කඩන්න. මම එදා ඉදලා ඔයාව මතක් කර කර බොනවා. ඔයා සිල් බින්ද ගැහැනියක්.. මම සීල් ගහලා පාරේ යනකොට එහෙම පාරේ යන්න ලෑස්ති වෙන්න එපා. මට දැන් උලත් එකයි පිලත් එකයි. ආය පාරෙදි උබව මට හම්බ උනොත් මම පිහියක් අරගෙන ආය පලවෙනි සිල් පදේ කඩනවා

මීට උබේ
වයිරක්කාර පෙම්වතා

-----------------------
ගුනේ

සැ.යු:-
යාලුවනේ මගේ ෆේස් ඇක්ට් කීයන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබුනා. ඉතින් මම මෙතන ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ මේ පහත තියන ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් වලට යටින් තියන ඇඩි එකක් ක්ලික් කරලා සහයෝගයක් දෙන්න
 
ෆේස් ඇක්ට්

ස්තුතියි
ගුනේ අය්යා

කොමුපිළි – Lingerei

 මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා. නමුත් මාතලන් කතා කරන්න යන්නේ පහලට අඳින ඇදුම් වල එක ඇඳුමක් ගැන. ඒ තමයි පෑන්ටී. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජංගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ සස්පැන්ඩර් කියලා. දැන් නම් කවුරුත් දන්නේ ජොකා

උපැස් යුවළෙන් මුහුණට වටිනාකමක්

අලංකාරය පිණිස උපැස් යුවල පැළැඳීම දුරාතීතයේ දී ද විලාසිතාවක් බවට පත්වී තිබුණි. වත්මන ද මුහුණට නව පෙනුමක් ලබා දීමටත් පෞරුෂත්වය වැඩි දියුණු කර ගැනීමටත් උපැස් යුවල පැළැඳීම විශේෂයෙන් ම තරුණ පරපුරේ විලාසිතාවක් බවට පත් වී තිබේ. දුර හෝ ළඟ නොපෙනීමේ දෘශ්‍යාබාධවලින් පෙළෙන්නන් ද අද උපැස් යුවළ පළඳිනුයේ සිය පෙනීම වැඩි දියුණු කර ගැනීම උදෙසා පමණක් නො වේ. ඔවුහු ද මුහුණට උචිත සහ මුහුණට පෙනුමක් ලබාදෙන උපැස්


මේ උත්තරමද ඔයාලා හිතුවේ….(18 +)



එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න..

මොකද ලමයා මිස්ට කරදර කරනවා කියන්නේ
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ ඒ වුනාට මට ෂුවර් එයාට වැඩියේ මගේ මොලේ වැඩියි කියලා
විදුහල්පති : හරි මම දැන් ඔය ලමයගෙන් ප්‍රෂ්න ටිකක් අහනවා ඒ හැම එකටම හරි උත්තරේ දුන්නොත් 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩිඩා : හරි මම කැමතියි.
විදුහල්පති: 3 X 3 කීයද?
පොඩිඩා : 9 ‍යි
විදුහල්පති: 6 X 6 කීයද?
පොඩිඩා : 36 ‍යි
විදුහල්පති: මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගනුම ලබන්න දැනුම ඇති මිස් අපි මෙයාව 3 ට මාරු කරමු...
ගුරුතුමිය: හ්ම්.. ඒත් සර් අවසර දෙනවා නම් මම කැමතියි තව ප්‍රෂ්න කීපයක් මේ ලමයගෙන් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති: කමක් නෑ අහන්න අහන්න...
ගුරුතුමී: එල දෙනෙකුට හතරක් තියන මට දෙකක් තියන දෙය මොකක්ද?
පොඩ්ඩා: කකුල්
ගුරුතුමී: ඔයාගේ කලිසම ඇතුලේ තියන මගේ සාරිය ඇතුලේ නැති දේ මොකක්ද?
පොඩ්ඩා: සාක්කු
ගුරුතුමී: පිරිමි අය හිටගෙන කරන, ගෑනු අය වාඩි වෙලා කරන බල්ලෝ කකුල් තුනෙන් කරන වැඩේ මෙකක්ද?
විදුහල්පතිතුමා දෑස් ලොකු කරගෙන බලා සිටියි.
පොඩ්ඩා: අතට අත දීම
ගුරුතුමී: හරි මම දැන් තේරවිලී කීපයක් අහනවා ලෑස්තිද?
පොඩ්ඩා: හරි
ගුරුතුමී: ඔයා ඇගිල්ලක් මා තුලට යවනවා. හැබැයි ඔයාට මාව ඇති උනාම ඔයා මාව ඇගිල්ලෙන් ඉවත් කර ගන්නවා, මම කවුද?
පොඩ්ඩා:කසාද මුද්ද
ගුරුතුමී: මම එක එක ප්‍රමාන වලින් තියනවා මම ලෙඩ උනාම මගෙන් දියරයක් ස්‍රාවය වෙනවා, මම කවුද ?
පොඩ්ඩා: නහය
ගුරුතුමී: F අකුරෙන් පටන් අරගෙන K අකුරින් අවසන් වන ගොඩක් උනුසුම අන්තර්ගතදේ කුමක්ද?
පොඩ්ඩා: FIREWORK
ගුරුතුමී: F අකුරින් පටන් ගන්න K අකුරින් ඉවර වෙන මේ දේ නොලැබුනොත් ඔබට අත පාවිච්චි කරන්න වෙනවා
පොඩ්ඩා:FORK
ගුරුතුමී: ඔබටත් එකක් තියනවා, විදුහල්පති තුමාටත් එකක් දියනවා, පාප් වහන්සේ තමුන්ගේ එක පාවිච්චි කරන්නේ නෑලු. විවාහ වෙන කාන්තාවන්ට එකක් ලැබෙනවලු. ඒ මොකක්ද?
පොඩ්ඩා: වාසගම
ගුරුතුමී: මිනිසා සතු මෙහි කිසිම අස්තියක් නෑ. නමුත් විශාල ප්‍රමානයක් නහර තියනවා. ආදරය කරන අයට මේක නැතුවම බෑ..ඒ මොකක්ද
පොඩ්ඩා: හදවත
ගුරුතුමී: හරි සර් මමත් ප්‍රෂ්න අහලා ඉවරයි.
විදුහල්පති: අම්මෝ ඇති අන්තිම ප්‍රෂ්න 10 මම හිතපු උත්තරත් වැරදියි. මේ ලමයව 3 වසරට නෙමේ විශ්ව විද්‍යාලෙට දාන්න ඕනේ...
 සැ. යු:- උපුටා ගැනීමකි...


මේකත් කොටලා ඇඩ් එකක් කොටලා සප් එකක් දෙන්න..


කුස ජාතකය

තවද දසබලදාරී සුරාසුරව චක්‍රාචාරු චූඩමානි මරිචිසච්ච පරිචුඹිත වරණ යුගල ඇති සර්වඥයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතනම් රාජ කුමාරයන්ගේ උයන්හි අනේපිඬු මහා සිටානන් විසින් සිව්පණස්කෙළක් ධන වියදම් කොට කරවා පිළිගන්වන ලද රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමන මණ්ඩප මාලාකාදීන් විරාජමානවූ


රූ වඩනා සාරි ලතා (කාන්තාවන් සදහා පමණයි)

ද්‍රෞපදිය ගේ නිමාවක් නොමැති වස්ත‍්‍රය ලෙසින් ඉන්දියානුවන් අතර ආදි කාලයේ ප‍්‍රචලිත වූ සාරිය අද ඉන්දියානු මෙන් ම ශ‍්‍රී ලාංකික වනිතාවන් අතර ද ඉතා ජනප‍්‍රිය ඇඳුමකි. ඉන්දියානු වනිතාව ලොව කොතැනක සිටියා වුව ද හඳුනා ගත හැකි සාධකයක් වනුයේ සාරිය යි. ඉන්දියානු ක‍්‍රමය අනුව අඳින සාරිය අප රටේ වනිතාව අතර ද ප‍්‍රචලිත වූයේ ඉන්දියානුවන් ගෙන් අප රටට ලැබුණු සංස්කෘතික දායාදත් සමඟ ය.ඉන්දියානු වනිතාවන් අතර


Error solve of njDic

ඔයාලට Namal Dictionary 2011-Beta Virsion එක Download කරගන්න දුන්න නේ. Download කරගත්ත යාළුවන්ගෙ පරිගනක කීපයක njDic එක Install කල පසු Copy & Paste කිරීමට බැරුව ගිහින් තිබ්බ. වැරදිලාවත් ඔබේ පරිගනකයෙත් එම Error එක පෙන්නුවොත් පහත උපදෙස් පිළිපදින්න.

මුලින්ම Setting වලට ගිහින් Enable Auto Search වලට ඇති ටික් එක ඉවත් කොට Ok කරන්න.



දැන් njDic එක Exit කරන්න.



දැන් ආපහු njDic එක ගන්න. දැන් ප්‍රශ්නය විසදිලා ඇති. තව දෙයක් කියන්න තියෙනව ඒ තමා njDic එක On top තියෙන වෙලාවට ෆයිල් එහෙම Copy කරන්න යන්න එපා. Text විතරයි හොදද. Close Button Click කරල හෝ නැවත njDic Tray Icon එක Left Click කරල njDic එකේන් ඉවත් වී File Copy කරන්න පුලුවන් හොදේ. අයීත් මතු උනොත් njDic එකෙන් Exit වී නැවත ඕන වෙලාවට ගන්න. අනිත් Tool වල දැනටනම් ප්‍රශ්නයක් නෑ. හොදට වැඩ.

මේ ප්‍රශ්නයට හේතුව යුනිකෝඩ් Controller එකේ ප්‍රශ්නයක්, ඒ නිසා මෙම ගැටලුව Full Version එකේදී විසදල දෙන්නම්. යුනිකෝඩ් Controller එකේම ගැටලුවක් නිසා තමා වෙනමම Subtitle හදන්න ඕන උනෙත්.