ඩිල්ෂාන්…. ගහපාන්…. – Dil Scoop

ගම උපදින වැඩ පෙන්වන කොළඹට එන ඇතුටට යන කඩුළු රකින මැද පෙල එන ගලී ඉන්න පන්දු ගිලින බිම පෙරලෙන පිනුම් ගහන  පිලුම් නොවන බඳින ලෙහෙන එනමුත්, නොසැලෙන ඕපන් එන වටේ නෙලන පුදුමකරන ස්කූප් පුදන පන්දු යවන විකට් ගන්න ළොවම දිනන මෑන්ද වන නෝ ...බෝල් දාන උපදෙස් දෙන දඩෙත් ගෙවන දුන්නම එන නායක වෙන ෆේල්ම උන කිව්වම යන තවම ඉන්න තිලකරතන -o- ටැලන්ට් සාගරයකි ජාතික වස්තුවකි අනාගතයේ හෝ

කණගාටුවෙන් දැණුම් දීමයි…. – Sorry Guys

පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රාජ්‍යයක් දිනනා මොහොතක්මය. ඒ කතන්දරේ පඩියට වැඩ කරන උන් දන්නවාය. එක දවසක් පරක්කු උනොත් ඔක්කොම වැඩ ජිල් මාල්ය. ප්ලෑන් ඔක්කෝම අප්සෙට් යන්නේය. සතියක් පරක්කු උනොත් එකෙක් වත් වැඩ කොරන්නේ නැතිය. එහෙව් එකේ මාර්තූ මාසයෙන් පස්සේ පඩියක් අද වෙනකම් ලැබිච්ච නැති සෙට් එකක්