මාළු කයිය..
කන්න දීලා ඇති කරලා වගෙයි මුන්ගෙ ගනන්
නටයි ඇඟේ මාළු මුන්ගේ ගනන් අහල බොලන්
හෙට්ටු කරල පීචං වී කන්න මාළු ගෙනෙන්
එහෙම ගෙනත් කාපු එකට කෙලපි බූමී තෙලෙන්
තොපි හිතන්නේ මාළු එයිද කතා කලොත් පෙමින්
වැල්ලෙ ඉඳන් කතා කලොත් අනේ ගොඩට වරෙන්
බූමීතෙලුත් එක්ක මාළු කන්නම ඕන නම්
සහනධාර ඉල්ල ගනින් ගොහින් ඇමති යගෙන්
ආධාරේ දුන්නට බන් මාළු අස්ප ගනන්
පොඩි මාළුත් උස්සලානේ තෝරූ මෝරූ ලෙසින්
නොහැකි විය සිත හදා ගන්නට
ඇසූ ඒ පුවතින් අසුබ
සිත කඩා වැටුනේය
දෙපා ළඟ උඩුකුරුව
වැටුනු සිත විමසුවා
වෙව්ලමින් මුමුනමින්
විය හැකිද මෙවන් දෑ
තනිවමද කොහිද ඇය....
කැබලිත්ත වනය මැද
කාල් මාක්ස් හමුවුනිද
ලෙනින් එහි සිටියාද
මිටිය දෑ කැති දරාකෝපවී දෙවිවරුන්
අතරමං කලෙද නුඹ
සිඳුවෙච්චි බාරයක්
ඔප්පු නොකෙරූ නිසා...
සාර්ථක ජීවයක
භාර්යාවෝ නුඹයිනොසෑලීම උන් නිසා
පිහිටවෙයි දෙවිවරුන්..
වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්
හැම පෝයෙම අනුරපුරේ
රතු කැට නිල් කැට කරේ බදින්නම්
නොගොහින් රත්නපුරේ
අම්මප බඳිනව උඹගේ කරේ.....//
කිරි කප කප උඹ මක්ක කොරනවයි
වලව්....ව හද්ද පාළුයි
වාහෙට කිය කිය ඉන්නේ මක්කටෙයි
මැණිකෙගෙ.... තුන් මාසෙත් ඉවරයි
අම්මප තුන් මාසෙත් ඉවරයි
වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....
කට්ට සම්බලෙයි පොල් රොටි විතරක්
උඹ මට හදල දියන්
අතට පයට කඹුරන උන් ටික මැද
උඹ මගෙ මැණිකේ වෙයන්
ඉල්ලන්නෙත් නැතුව සුද්දා දුන්නා නිදහ ස
ඉන්දීයාව දාලා යද්දි ලැබුනා නිදහ ස
හම කළු උන සුද්දෝ විඳිති උපරිම නිදහ ස
ඒත් අනේ අපට නැතේ තාමත් නිදහ ස
කළු සුද්දෝ, සුද්දෝ වගෙම අරන් ගියා ර ට
පනස් හයේ හිංගලයට බන්ඩා දුන්න ර ට
මොළේ තියෙන දෙමළු ඉතින්
මැව්වෙමි
පෘතුවිය
ලදිමි විවේකයක්.....
ඉන්පසු
පුරුෂයා
ලදිමි විවේකයක්.....
මැවු දා සිට සොඳුරු ගැහැණිය
නොමැත කිසි විවේකය,
මටවත්
පුරුෂයන්ටත්.
යේසුස්..
ඔබ යන්න.... විසඳන්න..
නොහැකිනම්...
යලි එන්න.
-0-
ප්‍රබුද්ධ විචාරය :-
ළොව පළමු ගැහැණිය බිහිවූ දා සිට වර්ථමානය දක්වා, පුරුෂයන් විඳින්නාවූ ගැහැට ඉතා සියුම් සහ අලංකාර ලෙස පැදියට නගා ඇත. දෙවියන් වහන්සේ සිඳු කල ඒ
පිනා නිදිකල අපව
සැනසුනා සිසිලසෙන්
නෑවෙමින් කඳු මුදුන
ළෝ පත සූරියකන්ද
උඹ හොඳින් දැන උන්නා
නොවැ මගේ සුදු අම්මේ
චන්ද්‍රිකා, පවිත්‍රා
නැන්දලා වටවෙලා
පත්තරේ අයියලා
ඇවිල්ලා හාරලා
නැගිටුවා උන් අපව
විකුණලා අම්මාව
උන් ගියා රජගෙදර
පසිඳවා යුක්තිය
මිරිකලා මැටි ගුලිය
පෙන්වලා පීඩනය
ඉඳිකලා ආරාමය
අසරණයන්ගේ
කොලොම්පුර අසිරියට
අකැපමය සොහොන් කොත්
නිදාවුන් අසරණයෝ
කුඩුකලා මාමලා
බුල්ඩෝසරෙන් ඇවිත්
නාකි එවුන් නොපැන්නාට
විසේකාර ගොන් නාම්බෝ
රිංගනවා බම්බු මැදින්...
ඔහේට රහ නැති උනාට
හරි කැමතියි "වැල" කන්නට.....
අනේ...ඔහේගේ බම්බුව..
ගැහුවත් චීනේ, ප්‍රාකාරේ වගේ...
උන් එන එක එනවාමයි..
වැල ගෙඩියක රස බලන්න..
-0-
මේ "වැල" කෑම එදත් සිඳු උනා. අදත් සිඳු වෙනවා. හෙටත් සිඳු වනවාමයි. රටක් ප්‍රදේශයක්, වත් පොහොසත් කම්, පන්තිය, කුළය කිසිම බේදයක් නැතුව සිඳුවන මේ දේ ප්‍රසිද්ධ රහසක්..
මම මේක
ගම උපදින
වැඩ පෙන්වන
කොළඹට එන
ඇතුටට යන
කඩුළු රකින
මැද පෙල එන
ගලී ඉන්න
පන්දු ගිලින
බිම පෙරලෙන
පිනුම් ගහන
පිලුම් නොවන
බඳින ලෙහෙන
එනමුත්, නොසැලෙන
ඕපන් එන
වටේ නෙලන
පුදුමකරන
ස්කූප් පුදන
පන්දු යවන
විකට් ගන්න
ළොවම දිනන
මෑන්ද වන
නෝ ...බෝල් දාන
උපදෙස් දෙන
දඩෙත් ගෙවන
දුන්නම එන
නායක වෙන
ෆේල්ම උන
කිව්වම යන
තවම ඉන්න
තිලකරතන
-o-
ටැලන්ට් සාගරයකි
ජාතික වස්තුවකි
අනාගතයේ හෝ
මැරුණු එකා මළා
කුමාරස්වාමි.. ඌ මොකෙක්ද...?
දෙමළෙක්නේ
පොත් ලිව්වලු කලාව ගැන..
පොත් කන්නද...?
ඒ වගේද ලොක්ක හදපු
බ්‍රෑන්ඩ්ම නිව්
ආලකමන්දාව
පන දාගෙන ගලේ නැගලා
කුරුටු ගීත ලියල එන්න
උලේ තමයි යන්න වෙන්නේ
කස්සප එහි උන්නානම්
නැටුම් ගැයුම් රැඟුම් වැයුම්
නරපතියන්ටම පමණයි
අහවරයිලූ ඛේදාන්ත
පැමිණ ඇතේ දැන් සුඛාන්ත
වන්දිබට්ට ටීම් එකම
විඳිනවාලූ.. සුරතාන්ත
නාට්ටි කාරයෝ සැට් එක
පුක
නිදහස දිණූ රට වැසියන් රජ වේවා
ගොන් මැටි ඇමතිවරුනට හෙට කෙල වේවා
කට හොඳ නැති ජෙනරල් එළියට ඒවා
කතරගමට හයිවේ එක දික්වේවා
පිස්සු කෙළින ලේඛම්ලා චුත වේවා
යූ ඇන් පීයේ ගොන් අලි ටික වඳ වේවා
රතු පාටියේ සෝමේ දිවි රැකදේවා
සම්බන්ධන්ගේ තැන කරුණට හිමි වේවා
සෝවාන් ලැබූ හිමිවරු බුදුවරු වේවා
පනිවිඩ කරු හනි හනිකට පැමිණේවා
ආගම් චැනල් ටී වී වල ඉතිරේවා
බන කිය කිය දුසරිත රට පැතිරේවා
සුද්දා මැරූ වැද්දට හෙට