ගම උපදින
වැඩ පෙන්වන
කොළඹට එන
ඇතුටට යන
කඩුළු රකින
මැද පෙල එන
ගලී ඉන්න
පන්දු ගිලින
බිම පෙරලෙන
පිනුම් ගහන
පිලුම් නොවන
බඳින ලෙහෙන
එනමුත්, නොසැලෙන
ඕපන් එන
වටේ නෙලන
පුදුමකරන
ස්කූප් පුදන
පන්දු යවන
විකට් ගන්න
ළොවම දිනන
මෑන්ද වන
නෝ ...බෝල් දාන
උපදෙස් දෙන
දඩෙත් ගෙවන
දුන්නම එන
නායක වෙන
ෆේල්ම උන
කිව්වම යන
තවම ඉන්න
තිලකරතන
-o-
ටැලන්ට් සාගරයකි
ජාතික වස්තුවකි
අනාගතයේ හෝ
පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රාජ්‍යයක් දිනනා මොහොතක්මය. ඒ කතන්දරේ පඩියට වැඩ කරන උන් දන්නවාය. එක දවසක් පරක්කු උනොත් ඔක්කොම වැඩ ජිල් මාල්ය. ප්ලෑන් ඔක්කෝම අප්සෙට් යන්නේය. සතියක් පරක්කු උනොත් එකෙක් වත් වැඩ කොරන්නේ නැතිය. එහෙව් එකේ මාර්තූ මාසයෙන් පස්සේ පඩියක් අද වෙනකම් ලැබිච්ච නැති සෙට් එකක්
I love you Darling
I do, spin Balling
Fast Ball, Bounce වෙන නිසා..
I love you Darling
දාමුද අපි Dealing
Hit wicket උනොත්, ගනිමි දිවි නසා..//
මං Middle order කරන්නේ Batting
Hard hitting, boundary ය උඩින්
උඹ බලන් ඉදින් Pavilion එකේ
මීටරේ දුවයි Score Board එකේ
I love you Darling....
උන්, නෙලුවනේ මට Mid Wicket උඩින්
බෝක්-කුවක් ගියා Fine Leg ලෙග් මැදින්
මාව Drop කෙරුවත් Next
පොඩි ගනනකින් අපි අද ඇත පැරදී ලා
මහ බැංකුවේ ලොක්කා ඇත පවසා ලා
පොඩි ගානක්ද ගැප් එක මට කියපල් ලා
ගනන් දන්න උන් අරගෙන පලයල් ලා
හතලිස් හතක් නෑ අපි ගැන සලකා ලා
දෙනවයි කිව්ව කට්ටියකුත් නෑ දී ලා
දීපූ විසි හතට මල්ලක් පුරවා ලා
අයිවරි මැණික් තේ පාර්සල් යවපල් ලා
පටන් ගත්ත දා ඉඳලම ඉල්ලන්
ගිනස් කියපු ගමන් මතකයට එන්නේ කුමාර් ආනන්දන්ය. නියම ලෙසට ලංකාවේ නම ගිනස් පොතේ තැබූ පොරක්ය. වෘත්තියෙන් නීතිඥ්ඥයෙක්ය. ලන්ඩන් යුනිවර්සිටියේ ග්‍රැජුවෙට් කෙනෙක්ය. වැල්වැටිතුරේ පොරක්ය. පොඩි කාළේ මගේ වීරයෙක්ය. පප්පා ආන්ඩූ කරන්න ආපූ කාලේ, ගෝල් පේස් එකේ දඟර නැටුමක් නටා වාර්ථාවක් තිබ්බේය. අපිත් ඒක බලන්නට ගියේය. තවත් වාර්ථාද තිබ්බේය. ඉන්ගිරිස් ඕඩය හරහා පීනන්ට ගොස් එළොව ගියේය. පොර නිසා ගිනස් කියන්නේ